හෝමාගම කටුවන කර්මාන්ත පුරයේ පිහිටි කර්මාන්ත ශාලාවක ඊයේ (17) රාත්‍රියේ හදිසි ගින්නක් හටගත්තා. ඒ ජල පිරිපහදුව සදහා යොදා ගන්නා රසායනික…
ඊයේ (17) රාත්‍රියේ හෝමාගම කටුවාන ප්‍රදේශයේ පිහිටි කර්මාන්තපුරයේ කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක් හටගත්තා. තීන්ත නිෂ්පාදනගාරයක් සහ රෙදි පිළි නිෂ්පාදන ගාරයක්…
හෝමාගම කර්මාන්තශාලාවේ ගින්න මැඩපැවැත්වීමේ කටයුතු සඳහා සහයවීමට යුද හමුදා ඛණ්ඩයක් අනියුක්ත කළ බව හමුදා ප්‍රකාශකවරයා පවසනවා. file
හෝමාගම කර්මාන්තපුරයේ කර්මාන්තශාලාවක ගින්නක් හට ගෙන ඇති බව කෝට්ටේ ගිනි නිවීම් සේවා ඒකකය පවසනවා. ගින්න මැඩපැවැත්වීමට සේවා රථ 4 ක්…
හෝමාගම, නියඳගල ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. ඊයේ (20) රාත්‍රියේ සිදුවු මෙම වෙඩි තැබීමෙන් 46 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත.…