අද මැතිවරණ පවත්වනවාද? නැද්ද? සියල්ල තීරණය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ නීතියට අනුව නොව තනි පුද්ගලයකුගේ අභිමතයට අනුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී…
රජයේ මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන අය ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි කිරීමට කටයුතු කරන බැවින්…