දේශීය

ඡන්දය තියනවද? නැද්ද? නීතියට අනුව නෙවෙයි දැන් තීරණය වෙන්නේ – පා.ම. ජී.එල්. පීරිස්

අද මැතිවරණ පවත්වනවාද? නැද්ද? සියල්ල තීරණය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ නීතියට අනුව නොව තනි පුද්ගලයකුගේ අභිමතයට අනුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් මහතා පවසනවා.

වර්තමානයේ මැතිවරණ පවත්වනවාද නැද්ද මේ සියල්ල තීරණය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ නීතියට අනුව නොව එක පුද්ගලයෙකුගේ අභිමතය පරිදි මුදල් අමාත්‍යවරයා විසින් ඒ සියල්ල තීරණය කරන බව ඒතුමා ප්‍රකාශ කරනවා.

වත්මන් පාර්ලිමේන්තුව විසුරුවීමේ නිත්‍යානුකූල බලය ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපතිවරයා සතු වන බව ඒ මහතා පැවසුවා.

පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයාට හිමිවෙන බලය ජනාධිපතිවරයා පාවිච්චි කළ යුතු බව තරයේ විශ්වාස කරන බව ජී.එල්. පීරිස් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

1 day ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

2 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

2 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

4 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

4 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

6 days ago