අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ ඉදිකරන ලද ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගණය ඔක්තෝබර් 01 වනදා විවෘත වීමට නියමිතයි. සමාජ මාධ්‍යයේ වාර්තා වන ආකාරයට…