හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසී වීම සම්බන්ධයෙන් කථානායකවරයා අද පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා…