පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති ධුරයට තේරී පත්ව තිබෙනවා. https://youtu.be/M0je2Yde-wE?si=9PmDLAze-Q30ubSJ
කාරක සභා කිහිපයක් සඳහා මේ වන තෙක් ලැබී ඇති නාම යෝජනා අනුව මන්ත්‍රීවරුන් නම් කිරීම සිදුකර තිබෙනවා. ඒ අනුව රජයේ…
කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයෙක් එහි නිලධාරිනියෙකුට ලිංගික හිංසන කර ඇති බවට හේෂාන් විතානගේ මන්ත්‍රීවරයා චෝදනා කරනවා. එම නිලධාරීනිය ඒ සම්බන්ධයෙන්…
ක්‍රිකට් පාලක මණ්ඩලය කැඳවූ අවස්ථාවේ කෝප් කමිටු සභාපතිවරයා හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් හිටපු කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා අදහස් දක්වා සිටිනවා. කමිටුවේ සභාපතිවරයාට…