සර්වෝදය නිර්මාතෘ අභාවප්‍රාප්ත ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) පස්වරුවේ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතයි.…