සමගි ජන බලවේගයෙන් ඉවත්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට සහය දැක්වීමට පැමිණෙන පිරිසක් ගැන එස්.බී දිසානායක මහතා පවසනවා. ඡන්ද පදනමක්…
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් නඩුවට අදාළව අධිකරණය විසින් නියම කළ මිලියන 100ක මුදල,…
ශක්ති නාලිකාවේ සටන දේශපාලන වැඩසටහන අතරතුර දිගම්බරන් සහ වේලුකුමාර් යන මන්ත්‍රීවරුන් අතර උණුසුම් වාදයක් ඇතිව තිබෙනවා. මෙම තත්ත්වය ගුටි හුවමාරුවක්…
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (19) පස්වරුවේ ශ්‍රී මහා බෝධි මහා මළුවේදී අනුරාධපුර අටමස්ථානාධිපති නුවරකලාවියේ…
ජනාධිපති අපේක්ෂකකයෙකුට එක් ඡන්දහිමියෙකු වෙනුවෙන් මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් 109ක් බව ජාතික මැතිවරණ කොමිෂන්…
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිය රජයක් තුළ විධිමත් සහ විනිවිද භාවයෙන් යුතු පරික්ෂණයක් ක්‍රියාත්මක කරන බව සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මැල්කම්…
මෑත යුගයේ අතිශ්‍ය ජනප්‍රිය වූ "අමු සින්දුව" නැතහොත් "පිටකවරේ" ගීතය සම්බන්ධයෙන් එම ගීතය රචනා කළ අත්තිඩියේ පුඤ්ඤරතන හිමි ප්‍රකාශයක් කරනවා.…
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වන කුමාරි මුණසිංහ මහත්මිය ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ට සහය…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින්…
අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සහෝදරියගේ දියණිය වන චංචලා ගුණවර්ධන මහත්මිය ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට…