මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති වශයෙන් පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ. මහජන උපයෝගිතා…
බලපත්‍ර නොමැති හෝ බලපත්‍ර අලුත් නොකරන ලද ගිනිඅවි ඇත්නම් එම ගිනිඅවි පොලිසියට භාරදීම සඳහා පොදුසමාකාලයක් ලබා දීමට මහජන ආරක්ෂක අමාත්‍ය…
පොතුහැර, කුරුණෑගල මාර්ගයේ මල්පිටිය හන්දියේ දී කුරුණැගල දෙස සිට පොතුහැර දෙසට ධාවනය වූ ලොරි රථයක් ඉදිරියෙන් පැමිණි යතුරු පැදියක මුහුණට…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැරිස් නුවර පිහිටි යුනෙස්කෝ මූලස්ථානය වෙත පැමිණ යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඕඩ්රි අසූලේ (Audrey Azoulay) මහත්මිය…
ඉකුත් ඉරිදා ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා පිටත්ව ගිය ටයිටන් සබ්මැරීනයේ සිට ජීවිතක්ෂයට පත්වු සියලු දෙනාගේ පවුල් වෙත සබ්මැරීනය හිමි…
මෙවර ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕමානය අතර අද (23) පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනාගැනීමට ශ්‍රී…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් (Antonio Guterres) මහතා අතර විශේෂ හමුවක් පවත්වා තිබේ. මේ අතර…
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් මහතාගේ ආරාධනය පරිදි නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සදහා වන සමුළුවට සහභාගී වීම සදහා ප්‍රංශයේ නිල සංචාරයක…
පොලිසියේ ඉහළ නිලධාරීන්ගෙන් අසාධාරණයන් වන බව හෙළි කරමින් විඩියෝවක් සමාජ මාධ්‍යට නිකුත් කළ පොලිස් සැරයන් වරයාගේ වැඩ තහනම් කර තිබේ.…
ටයිටනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගොස් සිටියදී අතුරුදන් වූ ටයිටන් සබ්මැරීනයේ හිමිකාරීත්වය දරණ Ocean gate ආයතනය එම සබ්මැරීන් සඳහා වගකීම් සහතිකයක්…