file
ශ්රී ලංකාවට ගිනිකොණින් 12000Km එපිට මුහුදේ භූ චලනයක් ඇතිව තිබෙනවා.
එහි ප්රබලත්වය රික්ටර් මාපාංක 5.8ක් ලෙස සටහන් ඇති බව සඳහන්.
මෙම භූ චලනයේ බලපෑම කොළඹ, බත්තරමුල්ල, අකුරැස්ස සහ ගාල්ල යන ප්රදේශවලට දැනී ඇති බව භූ විද්යා හා පතල් කාර්යාංශය පවසනවා.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…