අස්වැසුම ගිණුම් විවෘත කිරීම වෙනුවෙන්, මහජන සහ ලංකා බැංකුවල බොහෝ ශාඛා හෙට (01) විවෘතව තැබීමට තීරණය කර තිබෙනවා.
වෙළෙඳපොළේ මිල අඩු නොවන්නේ නම් කුකුල් මස් ද ආනයනයට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.
පීදෙමින් පවතින ගොයමට ජලය ඉල්ලා ඇඹිලිපිටිය ගොවීන් ආරම්භ කළ සත්‍යග්‍රහය තවදුරටත් ක්‍රියාත්මක වූවද ආණ්ඩුව ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකරන බව…
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් 2023 සමාරම්භක උත්සවයේදී ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පැවැත්වීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ…
ලංකා ප්‍රිමියර් ලීග් (LPL 2023) තරගාවලිය දෙවන තරගය අද පැවැත්වෙනවා. ඒ Galle Titans හා Dambulla Aura කණ්ඩායම් අතරයි. එම තරගයේ…
දාරලුව ප්‍රදේශයෙන් ගලවා ඉවත් කරන ලද පඬු කරඳ ගස බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් නැවත සිටුවීමට කටයුතු කරමින් තිබෙනවා. https://youtu.be/xRRXQrPx_WM
අද (31) මරදාන ටෙක්නිකල් හන්දියේ සිට කොටුව දුම්රියපොළ දක්වා සංවිධානය කර තිබූ පා ගමනක් වළක්වාලමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක්…
බස්නාහිර පළාත් බුද්ධි ඒකකයේ මීගමුව බුද්ධි නිලධාරීන්ගේ සහ ගුවන් හමුදා බුද්ධි නිලධාරීන්ගේ තොරතුරු මත තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද රුපියල්…
මහජන පීඩාවක් වන පරිදි අද (31) කොළඹ කොටුව ඇතුළු ස්ථාන කිහිපයක උද්ඝෝෂණ පැවැත්වීම වළක්වමින්, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර…
දැනට පවතින නියං තත්ත්වය ඉදිරියේ දී තවත් දරුණු විය හැකි බැවින් මීළඟ මහ කන්නය අසාර්ථක වුවහොත් රටට ආහාර හිඟයකට මුහුණ…
කොළඹ රිජ්වේ ළමා රෝහලේ වකුගඩු සැත්කමකින් පසු මියගිය තුන් හැවිරිදි දරුවාගේ අවසන් කටයුතු කොටහේන නිවසේදී ඊයේ (30) සිදුකෙරුණා. හම්දි ෆස්ලීන්…