මැතිවරණ කොමිසම අද (25) රැස්වීමට නියමිතයි. ඒ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව දේශපාලන කේෂ්ත්‍රය තුළ දැඩි අවධානයක් යොමුව…
අපි චන්දේ තියන්නේ නෑ, චන්දවලට බයයි කියලා කියන අයගේ රැළි මුහුදේ රැළි වගේ එනවා, යනවා, බිදෙන බවත් රට යළි නොවැටෙන…
හිටපු හමුදාපති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට තීරණය කර තිබෙනවා. ඒ මහතා ඒ බව…
නව සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 81 වන වියෙහි පසුවුණා.
කොළඹ වෝඩ් පෙදෙසේ නවතා තිබූ ත්‍රීරෝද රථයක් තුළ තිබී උල් ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව කියන පුද්ගලයෙකුගේ මළ සිරුරක්…
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන මීළඟ "ජයගමු ශ්‍රී ලංකා මහජන ජංගම සේවය" ජුලි මස 24 සහ…
සිර දඬුවම් නියමව බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. බරපතළ වැඩ…
එළඹෙන ජනාධිපතිවරණය සඳහා තමන් තරග නොකරන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසනවා. සිය නිල කාලය අවසන් වන තෙක් සිය පක්ෂයේ…
දේශපාලනය යනු මැතිවරණයකදී හොඳම මුහුණ කාගේද යන්න විමසා ඡන්දය දිය යුතු ක්‍රියාවලියක් නොව තමන්ගේ අනාගතය සහ තමන්ගේ මුහුණ හොඳද යන්න…
තිස්සමහාරාම කාවන්තිස්ස පුර ප්‍රදේශයේ ගල්වළක ගීලී මවක් සහ දරුවන් දෙදෙනකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා. මවගේ සිරුර ඊයේ (21) රාත්‍රියේ…
ජනාධිපතිවරණය කල් යන බව පවසන විපක්ෂයේ පාර්ශ්ව එසේ පවසන්නේ රට ගොඩනැගිය යුතු බව පවසන ජනතා රැල්ල ඉදිරියේ තම රැලි කඩා…