Monday, June 15, 2026
Homeදේශීයමැතිවරණ අද කොමිසම රැස්වෙයි

මැතිවරණ අද කොමිසම රැස්වෙයි

මැතිවරණ කොමිසම අද (25) රැස්වීමට නියමිතයි.

ඒ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව දේශපාලන කේෂ්ත්‍රය තුළ දැඩි අවධානයක් යොමුව ඇති පසුබිමකයි.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක්වන බව වාර්තා වෙනවා.

READ:   UPDATE: දේවගැති ජෙරම් ප්‍රනාන්දු CIDයට යළි කැඳවයි.
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්