file
තිස්සමහාරාම කාවන්තිස්ස පුර ප්‍රදේශයේ ගල්වළක ගීලී මවක් සහ දරුවන් දෙදෙනකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
මවගේ සිරුර ඊයේ (21) රාත්‍රියේ සොයාගත් බවත් දරුවන් දෙදෙනාගේ සිරුරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවත් තිස්සමහාරාම පොලිසිය සඳහන් කරනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 32ක් වූ මවක් සහ 14 සහ 19 හැවිරිදි පිරිමි ළමුන් දෙදෙනෙකි.
ඔවුන් ඊයේ පස්වරුවේ මෙම ගල්වළේ දිය නෑමට ගොස් ඇති බව වාර්තා වෙනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi…
"අදට වඩා හෙටට වඩාත් වැදගත් වන ආයෝජනයක් ලෙස නව වරාය සෞඛ්‍ය කාර්යාලය ඉතිහාසගත වනු ඇත"…
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…
විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…