Thursday, July 23, 2026
Homeදේශීයවෛද්‍ය උපකරණ මිල සංශෝධනයට ගැසට් නිවේදනයක්

වෛද්‍ය උපකරණ මිල සංශෝධනයට ගැසට් නිවේදනයක්

වෛද්‍ය උපකරණ වර්ග 43ක මිල සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අක්ෂි කාච ඇතුළු වෛද්‍ය උපකරණ රැසක මිල සංශෝධනයට ලක් කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්,

READ:   අද සිට ඕනෑම බැංකු කාර්ඩ් පතකින් කිසිම ගාස්තුවකින් තොරව ATM යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීමේ හැකියාව
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්