Tuesday, June 23, 2026
Homeදේශීයභූමිතෙල් ලීටරයක් රුපියල් 253 කින් ඉහළට

භූමිතෙල් ලීටරයක් රුපියල් 253 කින් ඉහළට

භූමිතෙල් මිල ඉහළ දැමීමට තීරණය කළ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසනවා.

ඒ අනුව මෙතෙක් රුපියල් 87 ක් වූ භූමිතෙල් ලීටරයක මිල, රුපියල් 253 කින් ඉහළ දැමීමට ඛනිජ තෙල් සංස්ථාව කටයුතු කර ඇති අතර භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් – 340 ක් වනවා.

1The life Traveler

READ:   ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තීරණාත්මක තරඟය අද
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්