අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් හෙට (18) විරෝධතාවයක් සංවිධානය කර තිබෙනවා. ඩීල් රනිල් – රාජපක්ෂ ජුන්ටාවට එරෙහිව, මැයෙන් සංවිධානය කර ඇති මෙම විරෝධතාවය හෙට දහවල් 1.00 ට ලිප්ටන් වටරවුම අසළින් ආරම්භ වීමට නියමිත බව අන්තර් විශ්වවිද්‍යාලයීය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ප්‍රකාශ කරනවා.



