Wednesday, October 28, 2026
Homeදේශීයඅද පැය 3 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි

අද පැය 3 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි

අද (16) දිනයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගිතා කොමිසම විසින් දැනුම් දී තිබෙනවා.

එක් එක් කලාපයන්ට අනුව විදුලි කප්පාදුව සිදුකරන පැය ගණන් පහතින් දැක්වේ.

A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා

දිවා කාලයේ පැය 1 යි විනාඩි 40 යි – රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි

P, Q, R, S, T, U, V, W කලාප සඳහා

දිවා කාලයේ පැය 1 යි විනාඩි 40 යි – රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි

CC කලාප සඳහා

උදෑසන කාලයේ පැය 2 යි විනාඩි 30 යි

M, N, O, X, Y, Z කලාප සඳහා

උදෑසන කාලයේ පැය 3 යි

READ:   යාල රක්ෂිතයේ දී වෙඩි වැදුණු පුද්ගලයා මියයයි: වනජීවි නිලධාරියා අත්අඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්