Tuesday, September 8, 2026
Homeදේශීයයාල රක්ෂිතයේ දී වෙඩි වැදුණු පුද්ගලයා මියයයි: වනජීවි නිලධාරියා අත්අඩංගුවට

යාල රක්ෂිතයේ දී වෙඩි වැදුණු පුද්ගලයා මියයයි: වනජීවි නිලධාරියා අත්අඩංගුවට

යාල වනෝද්‍යානයේ දී වෙඩි වැදීමෙන් පුද්ගලයෙකු මියයෑම සම්බන්ධයෙන් වනජීවි නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැටලීමකදී මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඊයේ (15) පස්වරුවේ දී අදාළ පුද්ගලයාට වෙඩි වැදී ඇති අතර බරපතළ තත්ත්වයේ පසුවූ ඔහු ලුණුගම්වෙහෙර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබුණා.

මෙලෙස මියගියේ තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක්.

READ:   සාමන්‍ය පෙළ විභාගය පවත්වන කාලය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්