Saturday, October 31, 2026
Homeදේශීය'හරක් කටාගේ' ගෝලයකු වන 'කදිරා' අත්තඩංගුවට

‘හරක් කටාගේ’ ගෝලයකු වන ‘කදිරා’ අත්තඩංගුවට

ඩුබායිහී දී අත්තඩංගුවට පත්ව වූ සංවිධානාත්මක අපරාධ කල්ලියක නායකයෙකු වන නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ගේ ගෝලයෙකු වන ප්‍රබෝධ කුමාර හෙවත් ‘කදිරා’ නැමත්තා බොරලැස්ගමුව ප්‍රදේශයේදී අත්තඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.

READ:   පිරිවෙන් 300ක් තාක්ෂණික හා ඩිජිටල් යටිතල පහසුකම් ලබාදීමේ ලයිස්තුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්