Thursday, July 16, 2026
Homeදේශීයගෝඨාභය රාජපක්ෂට තායිලන්තයේ දින 90 ක් රැදී සිටීමට අවසර

ගෝඨාභය රාජපක්ෂට තායිලන්තයේ දින 90 ක් රැදී සිටීමට අවසර

මෙරට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයට පැමිණිමට නියමිත බව තායිලන්ත විදෙශ් අමාත්‍යාංශය තහවුරු කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා තායිලන්තයේ දින 90 ක කාලයක් රැදී සිටිම සඳහා එරටින් අවසර හිමිවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. හිටපු ජනාධිපතිවරයා තායිලන්ත රජයෙන් දේශපාලන රැකවරණයක් ඉල්ලා නොමැති බව ද නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

READ:   සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි ආරම්භ වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්