Wednesday, September 9, 2026
Homeදේශීයජොන්ස්ටන් ඇතුළු තිදෙනෙකුට අධිචෝදනා

ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙකුට අධිචෝදනා

හිටපු වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තුන් දෙනෙකුට එරෙහිව, 2013 වසරේ සතොස ආයතනයේ සේවකයින් ඉවත්කර දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් අද (09) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වික්තිකරුන්ට රුපියල් 50.000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප නිකුත් කිරීමටත් නඩු විභාගය අවසාන වන තෙක් වික්තිකරුන්ට විදෙස් ගමන් තහනම් කිරීමටත් මහෙස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කර සිටියා.

READ:   අතර මැදි අයගෙන් ගොවියාත් පාරිභෝගිකයාත් බේරා ගන්න දිවයින පුරා ගබඩා 105ක් ඉදිකරනවා - මහින්දානන්ද
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්