Wednesday, September 9, 2026
Homeදේශීයජනපති සහ සජිත් අතර හමුවක්

ජනපති සහ සජිත් අතර හමුවක්

ජ්නාධිපති රනිල් වික්‍රමසිංහ සහ සමඟී ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් අද (05) පස්වරුවේ පැවැත්වීමට නියමිත වනවා.සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහා පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ආදී කාරණාවන් පිළිබඳව හමුවේ දී අවධානය ලක් කිරීමට නියමිතයි.

READ:   උදයංග වීරතුංග CID යට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්