සර්ව පාක්ෂික එකමුතුව නමින් විපක්ෂ නායකවරයාගේද සහභාගීත්වයෙන් මේ මොහොතේ මාධ්‍ය හමුවක් පැවැත්වෙමින් තිබෙනවා. එහිදී අදහස් පළ කරමින් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් උදෙසා විරෝධතා කළ ජනතාවට කරන පීඩාව නවතා දමන ලෙසයි. බියකරු භීෂණකාරී ලෙස රාජ්‍ය ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක බව ඔහු අවධාරණය කරනවා.
නවතම වීඩියෝ
-
වගා මුවාවෙන් ගස්වලට ආයෝජන ගැනීමේ ජාවාරමක් ගැන ප්‍රසිද්ධ වැවිලි සමාගමකට එරෙහි පොලිස් කොමිසමට පැමිණිලි
-
අනුර දුන්න පණිවිඩය දිලිත් කියයි.අපි වෙනස්,අනිත් අයට වඩා ගොඩක් වෙනස්.-දිලිත්
-
ජගත් සාගර දිනය නිමිත්තෙන් පැවැත්වෙන මුහුදු පත්ල පිරිසිදු කිරීමේ වැඩසටහන.
-
🚨ගුරු විදුහල්පතිවරුන් එකමිටට අගමැතිනිය හමුවෙයි.-දීර්ඝ සාකච්ඡාවෙන් පසු ගත්ත තීරණය රටට කියයි.


