Wednesday, April 22, 2026
Homeදේශීයජයවර්ධනයපුර විශ්ව විද්‍යාලයේ නව උපකුලපති වැඩ බාරගනී..

ජයවර්ධනයපුර විශ්ව විද්‍යාලයේ නව උපකුලපති වැඩ බාරගනී..

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති වශයෙන් වැඩ භාර ගැනීම ඊයේ විශ්ව විද්‍යාල උප කුලපති කාර්යාලයේදී සිදු කෙරුණා.

මෙම අවස්ථාවට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා,සුදන්ත ලියනගේ මහතාගේ බිරිද ජනිතා ලියනගේ මහත්මිය ඇතුළු ඥාතීන් පිරිසක් සහභාගී වුනා.

READ:   විශාල වශයෙන් බදු නොගෙවන ආයතනවල ලේඛනය ඉදිරියේදී ජනමාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීමට පියවර - රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්