Sunday, August 30, 2026
Homeදේශීයපොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උලෙළට මෙරටින් ගිය දෙදෙනෙකු අතරුදහන්

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උලෙළට මෙරටින් ගිය දෙදෙනෙකු අතරුදහන්

22 වන පොදු රාජ්ය මණ්ඩලීය තරඟාවලිය සඳහා මෙරටින් පිටත්ව ගිය කණ්ඩායමේ ජුඩෝ ක්‍රීඩිකාවක් සහ ජූඩෝ ක්‍රීඩා කළමණාකරුවෙකු ක්‍රීඩා ගම්මානය තුළ දී අතුරුදන්ව ඇති බව වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් බර්ම්හැම් මෙට්‍රෝපොලිටන් පොලිසිය පරීක්ෂණ පවත්වන අතර ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.


READ:   උතුරේ සිසුන් 700ක් පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණේ.. (PHOTO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්