Tuesday, April 21, 2026
Homeදේශීයජනාධිපති කාර්යාලයට පළමුව ඇතුළු වූ විරෝධතාකාරුවා අත්තඩංගුවට

ජනාධිපති කාර්යාලයට පළමුව ඇතුළු වූ විරෝධතාකාරුවා අත්තඩංගුවට

ජූලි 09 වන දා පැවති විරෝධතාවය අතරතුර ජනාධිපති කාර්යාලයට පළමුව ඇතුළු වූ විරෝධතාකරුවා කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්තඩංගුවට ගෙන තිබෙනවා. විරෝධතාවය අතරතුර ඔහු උල් පිහියක් අතතිව ආරක්ෂක අංශයන්ට බලපෑම් කරමින් ජනාධිපති කාර්යාලයට ඇතුළු වී ඇති බවයි පොලිසිය වාර්තා කරන්නේ.

READ:   UPDATE: කළුතර මියගිය සිසුවියගේ දුරකථනය සොයා නාවිකයන් කළු ගඟ පීරයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්