Friday, August 28, 2026
Homeදේශීයඅරගලයේ 21 දෙනෙකුට විදෙස් ගමන් තහනම්

අරගලයේ 21 දෙනෙකුට විදෙස් ගමන් තහනම්

ගාලුමුවදොර මහජන අරගලයේ ක්‍රියාකාරීන් වන වසන්ත මුදලීගේ, ජෝසප් ස්ටාලින්, ලහිරු වීරසේකර, එරංග ගුණසේකර,ජීවන්ත පීරිස් පියතුමා, බන්ධනාගාර ගත කර සිටින ධානිෂ් අලී ඇතළු 21 දෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. මුදල් අමාත්‍යංශයට සහ ජනාධිපති මන්දිරයට යන පාර අවහිර කරමින් අයුතු ජන රාශියක සාමාජිකයන් ලෙස මහජන පීඩාව ඇතිවෙන ලෙස කටයුතු කිරීම යන චෝදනා වලට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝග නිකුත් කර තිබෙනවා.

READ:   මාතර වෙඩි තැබීමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්