Saturday, September 12, 2026
Homeදේශීයජනපතිට බංග්ලාදේශ අගමැතිනියගෙන් සුබ පැතුම්

ජනපතිට බංග්ලාදේශ අගමැතිනියගෙන් සුබ පැතුම්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට බංග්ලාදේශ අගමැතිනි ෂික් හසීනා විසින් සිය සුබ පැතුම් එක් කර තිබෙනවා. බංග්ලාදේශ රජය වෙනුවෙන් නව ජනපතිට සුබපැතුම් එක්කරන බව පවසා ඇති එතුමිය රනිල් වික්‍රමසිංහ සතු අත්දැකීම් සම්භාරය මත මෙරට තුළ සාමය සහ සෞභාග්‍ය ඇති කිරීමට උත්සහගනු ඇතැයි තමා විශ්වාස කරන බවද වැඩි දුරටත් සඳහන් කර තිබුණා.

READ:   හමුදාව කරන නිරෝධායන මධ්‍යස්ථාන වල වත්මන් තත්ත්වය - Shavendra Silva
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්