Saturday, July 25, 2026
Homeදේශීයමාධ්‍ය මර්දනය නැවැත්විය යුතුයි - DJC

මාධ්‍ය මර්දනය නැවැත්විය යුතුයි – DJC

වත්මන් ජනාධිපති ඇතුළු ආණ්ඩුව යටතේ සිදුවෙන මාධ්‍ය මර්දනය වහාම නැවැත්විය යුතු බව මෙරට ඩිජිටල් මාධ්‍ය සාමූහිකය විසින් අවධාරණය කර සිටිනවා. ඊයේ (27) දින XPOSURE NEWS මාධ්‍ය ආයතනය වෙත පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ සිදු කළ යම් සිදුවීමක් සම්බන්ධයෙන් ඔවුන් මෙම නිවේදනය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මාධ්‍යවේදීන්ට පහර දීම, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්තඩංගුවට ගැනීම , පැහැර ගැනීම ආදී වශයෙන් මාධ්‍යවේදීන් වෙත බරපතළ තර්ජන එල්ල වන බවයි ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ.

READ:   වාර්ෂාවෙන් බාධා වූ උඩරට දුම්රිය මාර්ගය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්