Saturday, August 15, 2026
Homeදේශීයජනපති අද සවස ජාතිය අමතයි

ජනපති අද සවස ජාතිය අමතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (04) සවස ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

සවස 6.45 ට ජනපතිවරයා ජාතිය ඇමතීමේ කතාව සිදු කිරීමට නියමිතයි.

READ:   ග්‍රාම නිලධාරීන් සාමදාන විනිශ්චයකරුවන් කරන අති විශේෂ ගැසට් නිවේදනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්