Tuesday, September 8, 2026
Homeදේශීයගෑස් මිල ඉහළට

ගෑස් මිල ඉහළට

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට Litro Gas මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව ගෑස් සිලින්ඩරය

  • 12.5 Kg රු.334 කින් – නව මිල රු. 4,743
  • 5 Kg රු.134 කින් – නව මිල රු. 1,904
  • 2.3 Kg රු.61 කින් – නව මිල රු. 883 ක්

වශයෙන් මිල ඉහළ යනු ලබනවා.

READ:   කාලගුණය වෙනස් වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්