Sunday, July 26, 2026
Homeදේශීය83 කණ්ඩායමෙන් මහරගම අපේක්ෂා රෝහලට ලක්ෂ 12 ක්

83 කණ්ඩායමෙන් මහරගම අපේක්ෂා රෝහලට ලක්ෂ 12 ක්

83 සමාජ මාධ්‍ය කණ්ඩායම විසින් රුපියල් ලක්ෂ දොලහක භාණ්ඩ මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාග කර තිබෙනවා. 1983 උපන් දිවයින පුරා විසිරව සිටින පුද්ගලයන්ගෙන් සමන්විත මෙම සමූහය එකතු වී මෙම සත්කාරය සිදු කර ඇති අතර අවශ්‍යතා ඇති දරුවන් කිහිපදෙනෙකු තෝරා ඔවුන්ට බෙහෙත් සඳහා වන වියදම්, ආහාර සඳහා වන වියදම්, ගමන් වියදම්, සහ මූල්‍යමය පරිත්‍යාග රැසක් ද මෙම කණ්ඩායම විසින් සිදුකර තිබෙනවා.

READ:   සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට, ජලය නිකුත් කිරීම ඇරඹේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්