Tuesday, April 28, 2026
Homeදේශීයදුමිරිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය අතිහිටුවයි

දුමිරිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය අතිහිටුවයි

දුම්රිය ගාස්තු සංශෝධනයට විරෝධය පළ කරමින් ඊයේ (23) පස්වරු 6.00 සිට පැය 48 ක කාලයකට සේවයෙන් ඉවත්ව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට ශ්‍රි ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කළා. එම වර්ජනය අද අත්හිටුවීමට දුම්රිය ස්ථාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ලංකා ගමනාගමන මණ්ඩලය සහ ශ්‍රි ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අතර ඇතිවූ සාකච්ඡාවකින් වර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

READ:   වීනයේ අලුත්ම වයිරසය ලෝකයම ගිනි තියයි ද ?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්