Sunday, July 26, 2026
Homeදේශීයපැය 48 ක් දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් නොකරයි

පැය 48 ක් දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් නොකරයි

අද (23) සිට පැය 48 ක කාලයක් දුම්රිය ප්‍රවේශපත් (සාමන්‍ය) නිකුත් කිරීමෙන් ඉවත් වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණය කර තිබෙනවා. නව දුම්රිය ගාස්තූ පිලිබඳ සංශෝධනයේ පවතින දුර්වලතා නිවැරදි කිරීමට බලධාරීන් කටයුතු නොකිරීම නිසා මෙම ක්‍රියාමාර්ගය ගත් බව ශ්‍රි ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය නිවේදනය කර සිටිනවා.

READ:   පොදුරාජ්‍ය මණ්ඩලීය තරඟ සඳහා ගිය 10 ක් අතුරුදහන්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්