Saturday, October 24, 2026
Homeදේශීයපැය 48 ක් දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් නොකරයි

පැය 48 ක් දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් නොකරයි

අද (23) සිට පැය 48 ක කාලයක් දුම්රිය ප්‍රවේශපත් (සාමන්‍ය) නිකුත් කිරීමෙන් ඉවත් වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණය කර තිබෙනවා. නව දුම්රිය ගාස්තූ පිලිබඳ සංශෝධනයේ පවතින දුර්වලතා නිවැරදි කිරීමට බලධාරීන් කටයුතු නොකිරීම නිසා මෙම ක්‍රියාමාර්ගය ගත් බව ශ්‍රි ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය නිවේදනය කර සිටිනවා.

READ:   කුලියාපිටිය රෝහලේ රුධිර පීඩන පරික්ෂාව කරන්නේ රෝහලේ සිකියුරිටි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්