රාත්‍රී නින්දේ සිටි නිරායුධ සාමකාමී අරගලකරුවන්ට මේලේච්ඡ ප්‍රහාරයක් එල්ල කරලා තිබෙනවා. පිරිසක් තුවාල ලබා ඇති අතර තවත් පිරිසක් අත්තඩංගුවට රැගෙන තියෙනවා. නව ජනාධිපතිවරයා ධූරයේ වැඩ භාරගෙන පැය විසිහතරක් වත් යෑමට ප්‍රථම සිවිල් ජනතාවට මෙලෙස එල්ල කරන ලද අමානූෂීය හා නීති විරෝධී පහර දීම අපි සම්පූර්ණයෙන්ම හෙලා දකිනවා. මෙම පහරදීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට ලබා දී ඇති ප්‍රකාශනයේ හා විරෝධතා දැක්වීමේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙනවා.
නවතම වීඩියෝ
-
ජනපති කාර්යාලය ඉදිරියෙන් ඉවත්වුණු භික්ෂුන් වහන්සේලා පා ගමනින් කොටුව උසාවිය දක්වා ගමන් කරයි.
-
🚨ක්රිෂ් නඩුව - නාමල් ලබන 23 දක්වා රිමාන්ඩ්. - අද නාමල්ට වෙච්චි දේ නීතිඥවරයා කියයි
-
🚨 BREAKING එක්නැලිගොඩ නඩුවට සලේව අධිකරණයට ගෙන්වයි.දැඩි ආරක්ෂාවක් මැද සලේ ආ හැටි.
-
🚨ඊළඟ තීරණය කියමින් කූඩාරම් හකුලා හිමිවරුන් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාව අවසන් කරයි.BREAKING


