Monday, October 12, 2026
Homeදේශීයඅපිට ඕනේ කවුරුත් සමගියෙන් ඉන්න රටක්! ජනපති ඉබ්බාගමුව ඇමතූ කතාව

අපිට ඕනේ කවුරුත් සමගියෙන් ඉන්න රටක්! ජනපති ඉබ්බාගමුව ඇමතූ කතාව

ඉබේබාගමුව ජනරැලිය අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක සෙහෝදරයා සිදු කළ කතාව – 2026.10.11 අෙප් ආණ්ඩුව හදනෙකාට රෙට් ජනතාව විශාල බලාෙපාෙරාත්තුවක් තැබුවා. පසුගිය වසර ෙදක තුළ එම බලාෙපාෙරාත්තු ඉතා සුබවාදී ෙලස ඉටු කිරීමට අප සමත් වී තිෙබනවා. ඡනේදෙයේදී ජනතාව ෙකාටස් ෙදකක් හිටියා. එක ෙකාටසක් අපිව සම්පූරේණෙයනේම විශ්වාස කරලා ඡනේදය දුනේනා. තව කණ්ඩායමක් ‘දීලා බලමු’ කියලා ඡනේදය දුනේනා. දැනේ අවුරුදු ෙදකක් ගියාට පස්ෙස් බලනේන ඕෙනේ, පූරේණ වශෙයනේ විශ්වාස කරපු කරුණුවලට සහ අඩ වශෙයනේ විශ්වාස කරපු කරුණුවලට ෙමාකද ෙවලා තිෙයනේෙනේ කියලා. ජනතාව පූරේණ වශෙයනේ විශ්වාස කළා අපි ආෙවාත් ෙහාරු අලේලයි, ෙහාරකම නතර කරයි කියලා. අද 100%ක් අපි ඒක ඉටු කරලා තිෙයනවා. මම දැක්කා ළඟදී එක ඇමතිවරෙයක් කියනවා ෙහාරු අලේලන එෙකත් සීමාවක් තිෙයනේන ඕෙනේ කියලා. නෑ, ෙහාරු අලේලන එෙක් සීමාවක් නෑ! තව අපිට ෙම් වාරෙයේ අවුරුදු තුනක් තිෙයනවා. ඒ තුෙනේම අලේලනවා, ඊළඟ වාෙරත් අලේලනවා. ඉස්සර අෙප් රෙට් ප්‍රාෙදේශීය සභාෙවේ සභාපති ධුරය, මනේත්‍රී ධුරය, ඇමති ධුරය, ජනාධිපති, ජනාධිපතිෙගේ ෙනෝනා, ජනාධිපතිෙගේ පුතා කියනේෙනේ ෙහාරකම් කරනේන ලයිසනේ එකක් වෙගේ. ලයිසනේ ගත්තු ෙහාරුනේට නීතිය ක්‍රියාත්මක වුෙණ් නැහැ. නීතිය ක්‍රියාත්මක වුෙණ් ෙපාලේ ෙගඩියක්, ෙකෙසලේ කැනක් කපපු ෙපාඩි ෙහාරුනේට විතරයි. නීතිය මකුළු දැලක් වෙගේ ෙපාඩි කෘමීනේ අහුෙවනෙකාට, ෙලාකු අය මකුළු දැල කඩාෙගන ගියා. ඒත් අද තරාතිරම ෙනාබලා ඕනෑම වංචනිකෙයකුට නීතිය ක්‍රියාත්මක ෙවනවා. පාරේලිෙම්නේතුවට ගිහිනේ අවුරුදු පහක් හිටපුවහම විශ්‍රාම වැටුප් හම්බෙවන ක්‍රමයක් තිබුණා. අපි පාරේලිෙම්නේතුවට පනතක් ෙගනලේලා මනේත්‍රීවරුනේෙගේ විශ්‍රාම වැටුප අෙහෝසි කළා. ෙදේශපාලනය කියනේෙනේ මහජනයෙගේ ෙදේපල නාස්ති කරන එකක් ෙනෙවයි, මහජන ෙස්වයක්. අපි ඇමතිවරු ගණන උපරිම 25කට සීමා කළා. නිෙයෝජ්‍ය අමාත්‍යවරු ඊට සරිලන ෙලස පත් කළා. රාජ්‍ය අමාත්‍යවරු කියලා ජාතියක් නෑ. අදත් ලංකාෙවේ පළමු වතාවට අමාත්‍ය ධූර සංඛ්‍යාව 25ට වඩා අඩුෙවනේ වසර ෙදකක් තිස්ෙස් ක්‍රියාත්මක ෙවනවා. අමාත්‍ය ධුරය අරෙගන මහජනයාෙගේ මුදලේ නාස්ති කරන ෙදේශපාලන සංස්කෘතිය අපි ෙවනස් කළා. ඇමතිවරුනේට ෙකාළඹිනේ ෙගවලේ ෙදන එක නතර කරලා, ඒ ෙගවලේ ෙවනේෙදේසි කරලා මහජන හිතකාමී ව්‍යාපෘතිවලට ලබාෙදනේන පත්තරවල දැනේවීම් දාලා තිෙයනවා. හිටපු ජනාධිපතිවරුනේට දීලා තිබුණු විශාල ෙගවලේ, වාහන, ආරක්ෂාව සහ කාරේය මණ්ඩල පනතක් මගිනේ අෙහෝසි කළා. ජනතාව අෙප්ක්ෂා කළ ෙමම ෙදේශපාලන සංස්කෘතිය ෙවනස් කිරීෙම් කටයුත්ෙත් විශාල ෙකාටසක් අපි ෙම් වන විට ඉටු කර තිෙබනවා. ඒ වෙගේම අපි නීතිය සියලුෙදනාට සමානව ක්‍රියාත්මක කරයි කියලා ෙම් රෙට් ජනතාව විශ්වාස කළා. ඉස්සර ඇමතිෙගේ ෙගෝලයා ගෙම් ඉඳනේ පස් කපනවා, ගස් කපනවා, වැලි ෙගාඩදානවා, නීති විෙරෝධී වැඩ කරනවා. ඇමතිෙගේ ෙගෝලයාට නීතියක් තිබුෙණ් නැහැ. අද නීතිය හමුෙවේ තරාතිරම ෙනාබලා හැම ෙකනාම සමානයි. නීතිය සමාන වුෙණ් නැත්නම් සමහර ප්‍රවෘත්ති ඕෙගාලේලනේට ජීවිෙත්ටවත් ඇෙහනේෙනේ නැහැ. ජනතාව නීතිය සමානව ක්‍රියාත්මක වන රටක් අෙප්ක්ෂා කළානම් අද අපි එම රට ෙගාඩනගා තිෙබනවා. ඒ වෙගේම අපි ජාතිවාදට ඉඩ ෙනාතබන බව ෙම් රෙට් ජනතාව විශ්වාස කළා. ජාතිවාදය තිෙබන රටක් ඉදිරියට යනේෙනේ නැහැ. රටක් දියුණු විමට නම් යුදේධය ෙවනුවට සාමය තිබිය යුතුයි. පසුගිය යුදේධෙයනේ අෙප් රෙට් දකුෙණ් ෙමනේම උතුෙරේ තරුණ තරුණියනේෙගේ ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වුණා. ෙදේශපාලනඥෙයෝ ජාතිවාදය ෙදේශපාලනයට ෙගනැලේලා, සිංහල ජනතාව ලවා මුස්ලිම් ජනතාව ෙකෙරහිත්, මුස්ලිම් ජනතාව ලවා සිංහල ජනතාව ෙකෙරහිත් සැකය ඇති කළා. ඒ අය ජාතිවාදය අවුළුවලා පාරේලිෙම්නේතුවට ගිහිනේ එකතු ෙවලා ෙහාරකම් කළා. දැනේ අපි ජාතිවාදී ෙදේශපාලනය අවසනේ කර තිෙබනේෙනේ. අපිට ඕෙනේ සිංහල, ෙදමළ, මුස්ලිම්, බරේගරේ, මැෙලේ අපි කවුරුත් සමගිෙයනේ ඉනේන රටක්. පසුගිය අවුරුදු ෙදෙක් සිංහල ජනතාවෙගනේ මුස්ලිම් ජනතාවටවත්, මුස්ලිම් ජනතාවෙගනේ සිංහල ජනතාවටවත් අඩනේෙත්ට්ටමක් වුණා කියලා කිසිදු ෙපාලිසියකට එකම පැමිණිලේලක්වත් ආෙවේ නැහැ. අපි ජාතිවාදය අවසනේ කර තිෙබනවා. ඒ වෙගේම විෙදේශ සබඳතා බිඳ වැෙටයිද කියා සැකයක් තිබුණා. අපි මැදිහත් සහ ශක්තිමත් විෙදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. කචේචතිවේ දූපත ශ්‍රී ලංකාවට අයිති බව ඉනේදියානු රජය එරට ෙශ්‍ර්ෂ්ඨාධිකරණය හමුෙවේ ප්‍රකාශ කළා. අපි ෙමෝදි අගමැතිතුමාට ස්තූතිවනේත ෙවනවා. අපි එවනේ ශක්තිමත් සබඳතාවක් ෙගාඩනඟාෙගන තිෙබනවා. ඉදිරිෙයේදී අනුරාධපුර පූජා භූමිය සංවරේධනය සඳහා විශාල ආධාර මුදලක් ඉනේදීය රජෙයනේ ලැෙබනවා. දිට්වා ව්‍යසනය හමුෙවේ ෙඩාලරේ මිලියන 100ක ආධාර සහ තාවකාලික පාලම් ලැබුණා. ඉනේදීය අගමැතිතුමාෙගේ විෙශ්ෂ නිෙයෝජිතෙයකු ෙලස විෙදේශ කටයුතු අමාත්‍යවරයා ලංකාවට පැමිණ අපි සමඟ සාකචේඡා කළා. ඒ වෙගේම ජපානයට ගිය අවස්ථාෙවේ ෙමරට ප්‍රවාහන ක්ෙෂ්ත්‍රය ෙගාඩනැගීම ෙවනුෙවනේ විදුලි බස් රථ ලබා ෙදන ෙලස අපි ඉලේලීමක් කළා. දැනේ එම බස් රථ ලබා දී තිෙබනවා. ඒ වෙගේම විදුලි බස් රථ 100ක් ලබා ෙදන ෙලස චීනෙයනේ සිදු කළ ඉලේලීමට චීන රජය එකඟතාව පළ කර තිෙබනවා. අද අපි සෑම රටක් සමගම සමබර විෙදස් ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. අපි කා එක්කවත් ගහ ගනේන යනේෙනේ නැහැ. අපි අෙප් ප්‍රමාණය දනේනවා. අපි අෙප් විෙදස් ප්‍රතිපත්තිය අනුව කටයුතු කරනවා. මීට ෙපර විෙදස් ප්‍රතිපත්තිය වුෙණ් ඒක අෙයකුට හම්බනේෙතාට වරාය ෙදනවා. තව ෙකෙනකුට තව වරායක් ෙදනවා. එදා විෙදස් ප්‍රතිපත්ති තිබුෙණ් නැහැ, ඩීලේ තිබුෙණ්. අද ලංකාව ෙකළිනේ හිටෙගන ජාත්‍යනේතර ප්‍රතිරූපය ෙගාඩනගා ගැනීමට සමත්වන ශක්තිමත් විෙදස් ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. එය ෙලෝකෙයේම ෙගෟරවයට සහ විශ්වාසයට පාත්‍ර වී තිෙබනවා. එදා තමිලේනාඩුෙවේ යාචකයිනේ මුදලේ එකතු කළා ලංකාවට එවනේන. ෙලෝකෙයේ ණය අරෙගනඑදා තමිලේනාඩුෙවේ යාචකයිනේ මුදලේ එකතු කළා ලංකාවට එවනේන. ෙලෝකෙයේ ණය අරෙගන කඩාවැටුණු රටක් පිළිබඳ උදාහරණයක් තිෙබනවා නම් ඒ ශ්‍රී ලංකාව කියලා ෙලෝකෙයේ රටවල කථා කළා. වංචාෙවේ, දූෂණෙයේ ෙයදිලා ආරේථිකය කඩා වට්ටපු නිසා ෙම් රෙට් ජනතාවෙගේ මානව හිමිකම් උලේලංඝනය වී තිෙබනවා කියලා එක්සත් ජාතීනේෙගේ මානව හිමිකම් ෙකාමිෂනේ සභාෙවේ කථා කළා. එක රටක අග්‍රාමාත්‍යවරියක් ප්‍රකාශ කළා ශ්‍රී ලංකාවට වූ ඉරණම ඒ රටට ෙවනේන ෙදනේෙනේ නැහැ කියලා. අපි බිඳවැටුණු රටක් සහ ෙලෝකෙයේ නරක ෙදේ පිළිබද පූරේවාදරේශයට ගත් රටක් බවට පත් වුණා. ෙම් වන විට ෙලෝකෙයේ ප්‍රජාතනේත්‍රවාදය පිළිබඳ දරේශකෙයේ ප්‍රජාතනේත්‍රවාදය ශක්තිමත්ව ෙගාඩනැෙගමිනේ තිෙබන රටක් ෙලස අපි ඉදිරියට පැමිණ තිෙබනවා. ඒ වෙගේම ෙලෝකෙයේ සාමය පිළිබඳ දරේශකෙයේ අපි ඉදිරියට පැමිණ තිෙබනවා. ආරේථික සංවරේධනය පිළිබඳ දරේශකෙයේ අපි ඉදිරියට පැමිණ තිෙබනවා. අද ජාත්‍යනේතර මූල්‍ය අරමුදෙලේ (IMF) සහාය ඇතිව රටක ආරේථිකය ශක්තිමත් කළ හැකි බවට ෙලෝකෙයේ ප්‍රධානතම උදාහරණය බවට ශ්‍රී ලංකාව පත්ව තිෙබනවා. අද අෙප් රට ෙහාඳ ෙදේට පුරේවාදරේශය වී තිෙබනවා. අද ෙම් රට ෙහාඳම සංචාරක ගමනානේතයක් සහිත රට බවට පත්ව තිෙබනවා. විෙදස් ප්‍රතිපත්ති පිළිබද යම් සැකයක් තිෙබනවා නම් ආණ්ඩුවට වසර ෙදක ගත වන විට අපි එය අවසනේ කර තිෙබනවා. ඒ වෙගේම ආගම් ගැන සැකයක් තිබුණා. අපි බලයට පැමිණ ෙපරහැර නතර කරයි කියලා කිවේවා. එෙහම ෙවනේෙනේ නැහැ. අපි අෙප් රෙට් ෙබෟදේධාගම ප්‍රමුඛ සියලු ආගම් ආරක්ෂා කර ෙපෝෂණය කිරීමට පූරේණ අනුග්‍රහය ලබා ෙදන ආණ්ඩුවක්. සසුනට ඇතුළත්වන දරුවනේෙගේ ෙදමාපියනේට ෙගවලේ 1000ක් සාදා දීමට ෙම් අවුරුදේෙදේ මුදලේ ෙවනේ කළා.

READ:   ටෙලිකොම් විරෝධතාවයක
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්