Thursday, November 26, 2026
Homeදේශීයහිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි

හදිසියේ ඇතිවූ රොගී තත්ත්වයක් හේතුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර ඒ මහතා, රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නාමල් රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ බැලීමට යාම සඳහා ද අද දිනයේ සැලසුම් කර තිබූ බවයි වාර්තා වන්නේ.

READ:   නාමල් ඡන්දය දීමෙන් වැළකෙයි. ජනතාවට සහන ලබාදීමට පෙනී සිටින බව කියයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්