Friday, October 9, 2026
Homeදේශීයඅද වුණත් රට භාරගන්න සූදානම් - දිලිත්

අද වුණත් රට භාරගන්න සූදානම් – දිලිත්

මෙම අර්බුදකාරී අවස්ථාවේදී අවස්ථාවක් ලැබුණොත් රට භාරගැනීමට තමන් සුදානම් බව සර්වජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසනවා.

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ශ්‍රී ලාංකික ප්‍රජාව සමග පැවැත්වූ විශේෂ හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.

READ:   උදෑසන 8.00 න් පසු දුම්රිය ධාවනය යළි ඇරඹේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්