Sunday, June 14, 2026
HomeදේශීයBREAKING විමල් වීරවංශ අත්අඩංගුවට

BREAKING විමල් වීරවංශ අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසල පසුගියදා ඇති වූ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු එම පොලිසිය වෙත පැමිණ සිටි අවස්ථාවේදී.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඒ බව ප්‍රකාශ කර සිටියා.

READ:   පොලිස් නිලධාරින් සහ නීතිඥවරුන් ක්‍රියා කළයුතු ආකාරය ගැන පොලිසිය මහජන අදහස් විමසයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්