Sunday, June 14, 2026
Homeදේශීයඋතුරේ දන්සල් පැවැත්වීම ගැන සමාජ මාධ්‍යයේ යන පුවත අසත්‍යයි. - උතුරු පළාත්...

උතුරේ දන්සල් පැවැත්වීම ගැන සමාජ මාධ්‍යයේ යන පුවත අසත්‍යයි. – උතුරු පළාත් ආණ්ඩුකාර

මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවයා විසින් තහනමක් පනවා ඇත යන්න පවසමින් සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වෙන පුවත සම්බන්ධයෙන් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් විශේෂ නිවේදනයක් කරනවා.

ඒ එලෙස ප්‍රචාරය වන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය හා පදනම් විරහිත බවට අවධාරණය කරමින්.

උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ එම නිවේදනය පහතින්,

file
READ:   නිමල් සිරිපාල ද සිල්වා ට එරෙහිව හදිසි පරීක්ෂණයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්