Friday, October 9, 2026
HomeදේශීයBREAKING හිටපු ඇමති සී.බී. රත්නායක අත්අඩංගුවට

BREAKING හිටපු ඇමති සී.බී. රත්නායක අත්අඩංගුවට

හිටපු අමාත්‍ය සී. බී. රත්නායක මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඔහු අල්ලස් කොමිසම විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත අද (02) පෙරවරුවේ පැමිණි සිටි අවස්ථාවේදී.

READ:   පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්