Wednesday, September 9, 2026
Homeදේශීයමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර ඇප මත නිදහස් කෙරේ..

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර ඇප මත නිදහස් කෙරේ..

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික තරිඳු උඩුවරගෙදර ඇපමත මුදා හැර හැර තිබෙනවා.

ඒ අද (29) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යි.

ඊයේ (28) බොරැල්ලේ පැවති විරෝධතාවක් අතරතුර මාධ්‍යවේදී උඩුවරගෙදර මහතා පොලිස් අත්අඩංගුවට පත් වුණා.

READ:   ජනකගේ කට නිසා තමයි මම ඔහුට විරුද්ධ ඡන්දය දෙන්නේ - කුමාර වෙල්ගම
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්