Friday, April 17, 2026
Homeදේශීය2025 වසරේ දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 14 ඉක්මවයි

2025 වසරේ දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 14 ඉක්මවයි

2025 වසරේ මේ දක්වා දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 14 පසු කර ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙනවා.

ඒ අනුව 2025 අගෝස්තු 01 සිට 05 දක්වා පමණක් සංචාරකයින් 40,047 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

මෙය පසුගිය වසරට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි.

READ:   මහ බැංකු වාර්තාව එළි දකී: 2022 වසරේ මෙරට ආර්ථික වර්ධනය ඝෘණ 7.8 ක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්