Tuesday, September 15, 2026
Homeදේශීයවිශේෂඥ වෛද්‍යවරුන්ගේ සැළකිය යුතු පුරප්පාඩු ප්‍රමාණයක් - සෞඛ්‍ය ඇමති

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සැළකිය යුතු පුරප්පාඩු ප්‍රමාණයක් – සෞඛ්‍ය ඇමති

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සැළකිය යුතු පුරප්පාඩු ප්‍රමාණයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දෙනවා.

අද (7) පාර්ලිමේන්තුවේ නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

READ:   හැමෝම අහපු මාලිමාවේ අලුත් ප්‍රතිපත්ති ප්‍රකාශය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්