Monday, September 14, 2026
Homeදේශීයහාල් ගන්න සමූපෙට ගිය විදුලි පාරිභෝගික සංගමේ ජාතික ලේකම්ට දිවුලපිටියේදී හමුවුණ දේ....

හාල් ගන්න සමූපෙට ගිය විදුලි පාරිභෝගික සංගමේ ජාතික ලේකම්ට දිවුලපිටියේදී හමුවුණ දේ. (වීඩියෝ සහිතයි)

විදුලි පාරිභෝගික සංගමේ ජාතික ලේකම් සංජීව ධම්මික දිවුලපිටිය සමුපකාර සමිතියෙන් සහල් මිලට ගැනීමට ගිය අවස්ථාවේ සිදුවූ සිද්ධියක් ගැන හෙළිදරවු කරමින් මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.

එම සිද්ධියේදී මිල ගණන් වැඩිවීමේ ගැටලුව ගැන ඔහු බිල්පත්වලට අමතරව සාක්ෂි ලෙස එහි සේවය කරන සේවිකාවකගේ කටහඬින්ම පටිගත කරගත් වීඩියෝවක්ද ලබා ගෙන තිබුණා.

එම දර්ශන පහතින්,

READ:   අධිවේගි මාර්ගවල නව ගාස්තු මෙන්න..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්