Tuesday, October 27, 2026
Homeදේශීයඅලුත් මන්ත්‍රීලාගේ වරප්‍රසාද කපලා?? කී දෙනෙක් ගෙවල් ඉල්ලනවාද?? - පාර්ලිමේන්තු මහලේකම්වරිය 

අලුත් මන්ත්‍රීලාගේ වරප්‍රසාද කපලා?? කී දෙනෙක් ගෙවල් ඉල්ලනවාද?? – පාර්ලිමේන්තු මහලේකම්වරිය 

නවක මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කර ඇතිද යන්න සම්බන්ධයෙන් සහ නව පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරිය මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.

සිය අවබෝධයේ හැටියට එලෙස අලුත් මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කප්පාදූ කිරීමක් සිදුකර නොමැති බවයි ඇය එහිදී ප්‍රකාශ කළේ.

විස්තර සහිත එම අදහස් දැක්වීම පහතින්,

READ:   දේශබන්දු පොලිස්පති කරන්න. 'වැඩබලන' කෑල්ල ඉවත් කරන්න - පාර්ලිමේන්තුවට අද ආව යෝජනාව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්