Monday, September 14, 2026
Homeදේශීයදෙහිවල වෙඩි තැබීමක්

දෙහිවල වෙඩි තැබීමක්

දෙහිවල කඩවත පාර ප්‍රදේශයෙන් වෙඩි තැබීමක් වර්තා වන බව පොලිසිය පවසනවා.

නිවසක් ඉදිරිපිටදී පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.ඉන් තුවාල ලැබූ 45 හැවිරිදි පුද්ගලයෙකු මේ වන විට රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

READ:   ගංජා කිලෝ 2.5 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්