Wednesday, July 1, 2026
Homeදේශීයදින 13 CCC පාපැදි සවාරිය මහනුවරින් දඹුල්ලට

දින 13 CCC පාපැදි සවාරිය මහනුවරින් දඹුල්ලට

CCCline 1333 ආයතනය විසින් නොමිලේ ක්‍රියාත්මක කරන 1333 දුරකථන අංකය සහ දුරකථන අර්බුද නිරාකරන සහය සේවය ගැන දැනුවත් කිරීමට 11 වන වරට පවත් වන බයිකතන් (බයිසිකල් සවාරිය) දින 13 ක් පුරාවට ධවනයේ යෙදෙන පාපැදි සවාරියේ තුන් වැනි දිනය ඊයේ (31) දිනයේ ධාවනයේ යෙදුණා.

ඒ නුවර සිට ආරම්භ කර දඹුල්ල දක්වා ක්‍රි.මී 91ක දුරක් ධාවනය කරමින්.

රට වටා ක්‍රිලෝ මීටර් 1333කින් යුත් මෙම පාපැදි සවාරිය සඳහා පාපැදි කරුවන් 25කට අධික සංඛ්‍යාවක් එක්ව සිටිනවා.

මෙම විශේෂ පාපැදි සවාරිය නම් කර ඇත්තේ “Ride to save lives” ලෙස යි.

සියදිවිහානි කර ගැනීම වැලැක්වීම හා ඒ සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීම එහි අරමුණයි.

file
file
file
file
file
READ:   දින 13ක් පුරා ධවනයේ යෙදෙන CCC පාපැදි සවාරිය මහියංගනයෙන් කතරගමට
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්